Batch No. 001 in Kandy learns to make gourmet pizza with Chef Duminda!

“අද අපේ නුවර පංතියේ..මාළු ආශ්‍රිත කෑම තමයි අපි කලේ….අපිට සතුටුයි…දැන් ..දැන් …කෘතීම රසකාරක වලට තිබුණු නැබුරුව…අඩු වීම ගැන……අපි හිතනවා….ඉටිරියේද…තව …අප අපි එක්ක….අලුත් ආහාර කලාව එක්ක එකතු වෙයි කියලා…..
කවුරු මොනවා කතා කරත්….අපි කන්නේ මොනවද ..ඒවායේ ගුණාත්මකභාවය…ගැන ඔබ දැනුවත් නැත්නම්…
ඉදිරියේදී….එක ඔයලට ලොකු පාඩුවක් වෙයි…
අපේ අරමුණ ….
1 .කෘතීම රස කාරක සහා වර්ණක භාවිතා නොකිරීම …
2. අඩු වියදමින් රසවත් කෑම සැකසීම….
3. කෙටි වෙලාවකින් ඉතා සිත් ගන්න…කෑම වර්ග..
4. ඔබේ කෑම මුළු පවුලම රස විදීම
5. වැනසීගෙන යන අපේ ඉහිම් පිහුම් කලාව නැවතන්..නුතන අප සමාජයට..සරිලන ආකාරයෙන් සමාජ ගත කිරීම ..
6. දියවැඩියව , ආදී රුදිර පීඩනය සහා කොලෙස්ටරෝල් සදහා සුදුසු ඒවගේම රසයෙන් යුත් කෑම වට්ටෝරු හදුන්ව දීම …
7. සමාජය පුළුවන් තරම් නිරෝගිමත් ආහාර රටවලට හුරු කිරීම…
8.සෝස් වර්ග, වලට ,කෘතීම මේයෝනෛස් වෙනුවට විකල්ප හදුන්ව දීම….

ජනප්‍රිය ආහාර වට්ටෝරු වෙනුවට….ඔබේ ජීවිතය නිරෝගිමත් කරගන්න …ඒවගේම ..නැවතත් පවුලේ සැවොම එක්ව ආහාර පිසීම තුලින් අපේ නැතිවෙමින් පවතින …ආහාර කලාව රැක ගැනීම අපේ එකම උත්සහයයි…..

ඉතින් මේ වන විට ..ලංකාව වටෙන්ම අපේ සමග එක වෙන්න….ගොඩක් අය කතා කරලා තියෙනවා….ඉදිරියේද…මුළු රට පුරාම …මේ ආහාර කලාව ව්‍යාප්ත කරන්න..මගේ බලාපොරොත්තුවක් තියෙනවා…..”

source

Content Disclaimer 

This Content is Generated from RSS Feeds, if your content is featured and you would like to be removed, please Contact Us With your website address and name of site you wish to be removed from.

Note:

You can control what content is distributed in your RSS Feed by using your Website Editor.  

Tech Shop Offers